ඔබේ ලොවෙන් සමුඅරන් යන්න අවසරයි
ජිවිතේ මල් සමේ අවසානයි ප්‍රියේ
එක් වීම වෙන් වීම සොබා දමයි ලොවේ....
ස්නේහයෙන් මා බැඳුනා වේලි දෑසේ
නුම්බදෝ මා දුටුව සිහිනේ
හසරැල් තරංගා සන්තාප බින්දලයි
සුසුමන් යදී නුඹගේ ප්රේේමේ
විඳවන්න බෑ වේදනාවන් පෙර සේ
රිදවන්නේ ඇයි මේ තරම්....
හැර යන්නේ ඇයි මෙලෙස
හඬවන්නේ මේ දෙනෙත
කම් නෑ නුඹේ සතුට එය නම්
සොඳුරුයි අතීතේ ඒ සිහිණ කුමරි
මතකේ රැඳී පෙම් සිනාවන්
ලං වෙන්න මතු සසරේ පෙරුමන් පුරන්නම්
සමුගන්න හමු වෙමු යලිත්....
සමුගන්න අවසරයි ඉතින් අවසරයි
ඔබේ ලොවෙන් සමුඅරන් යන්න අවසරයි
ජිවිතේ මල් සමේ අවසානයි ප්‍රියේ
එක් වීම වෙන් වීම සොබා දමයි ලොවේ....
ගායනය : ප්රමසාද් ප්රියයංකර
No comments:
Post a Comment