Monday, October 13, 2014

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට_Oba Ma Hamu Una Me Ira Handa Yata_Karunarathna Divulgane

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට 
කොතැනක සිටියත් මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවි...
මගේ ළඟ තනියට ඉනු මැනවි...

ඔබ සිත මා සිත හමුවූ දා සිට 

මා ළය පීදී පරවූ පෙම් මල 
ඔබ සිත මා සිත හමුවූ දා සිට 
මා ළය පීදී පරවූ පෙම් මල 
සිතින් තුරුළු කර මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවී
මගේ ළඟ තනියට ඉනු මැනවී

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට 
කොතැනක සිටියත් මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවි...
මගේ ළඟ තනියට ඉනු මැනවි...

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි 

මිරිඟු සයුර වෙත පියමන් කල හැටි 
කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි 
මිරිඟු සයුර වෙත පියමන් කල හැටි 
සිතින් දරාගෙන මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවී...
මගේ ළඟ තනියට ඉනු මැනවී...

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට 

කොතැනක සිටියත් මා මල දවසට 
මගේ ළඟ තනියට ඉනු මැනවි...
මගේ ළඟ තනියට ඉනු මැනවි...

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ 

1 comment: