Monday, October 13, 2014

නිම් හිම් සෙව්වා මා සසරේ_Nim Him Sewwa Ma Sasare_W D Amaradeva

නිම් හිම් සෙව්වා මා සසරේ 
හමුවී යුගයෙන් බැඳී යුගයේ 
ළංවී වෙන්වී වරෙන් වරේ 
ඔබ මා හා රන්හුයකින් බැඳුනේ... 

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ 

ලයගින් සනහා අපමයි තැව්නේ 
ජන්මෙන් ජන්මේ රැව්දීලා 
ඔබ මා නෙතන්ගේ රැඳුනා... 

නිම් හිම් සෙව්වා මා සසරේ 

හමුවී යුගයෙන් බැඳී යුගයේ 
ළංවී වෙන්වී වරෙන් වරේ 
ඔබ මා හා රන්හුයකින් බැඳුනේ... 

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා 
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා 
අතරින් පතරේ වියකීලා 
සටනින් අද මා දිනුවා...

නිම් හිම් සෙව්වා මා සසරේ 
හමුවී යුගයෙන් බැඳී යුගයේ 
ළංවී වෙන්වී වරෙන් වරේ 
ඔබ මා හා රන්හුයකින් බැඳුනේ...

ගායනය: W.D අමරදේව 

No comments:

Post a Comment