වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු
ලෙසින්
ඉගිල
යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...//
ඔබේ දෙතොලේ මොලකැටි බව නාදුනන
ලෙසින්
නා
දළු වැඩි සුමුදු වෙතැවි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු
ලෙසින්
ඉගිල
යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...
ඔබේ සොදුරු මුව මඩලේ කැළුම් මම
දුටිම්
පුර
පස සද ඔබ පරදයි කියමිද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු
ලෙසින්
ඉගිල
යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...
ඔබේ ආදර නිමල දියේ සිහිලස ලද මං
තිබහට
බොර වු වතුරක් බොන්නද කෙලෙසින්
වී පැදුරෙන් ඉගිලී යන කුරුල්ලෙකු
ලෙසින්
ඉගිල
යන්න බෑ මට මියුලැසියේ ඔබ ලගින්...//
ගායනය: ක්‍රිෂාන්ත එරන්දක
No comments:
Post a Comment