වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ
ආදරය ගැන මාගෙ සිහිනය ඈ ලඟයි තිබුනේ
සීතලට අපි උන්නු තුරුලට මා පෙරුම් පිරුවේ
වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ
මැව්ව සිතුවම් ඈත අහසේ පායනා තරු සේ
අන්දකාරය හා බැඳී උන්නා
ඔබ හා මා ආදරෙන් බැඳුනා
ඔබ හා මා ආදරෙන් බැඳුනා
වින්ද ප්‍රේමය මංමුලා කළ ඈ සිතින් ශෝකේ
දුන්නු හැඟුමක මාගෙ මතකය නෑ වෙනස් වූයේ
දුන්නු සෙනෙහස ඈත අහසේ මාලිගාවක් සේ
ප්‍රාර්ථනාවක් වී හදේ උන්නා
ඔබ හා මා ආදරෙන් බැඳුනා
ඔබ හා මා ආදරෙන් බැඳුනා
වින්ද ප්‍රේමය...
ගායනය - ටෙහාන් පෙරේරා
No comments:
Post a Comment